logo logo
Latest Updates : 2018-01-06 - New Sivilima Showroom Concept for 2018 , 2017-11-22 - Innovative Brand of the Year - Gold Medal @ Slim Brand Excellence 2017 , 03-24-2017 - www.Sivilima.lk has won the silver award for Best Web 2017 , 2016-10-31 - කොතලාවල සහ රන්න සිවිලිම නව ශාකා විවෘත කිරීම ,

News

Our new sivilima showroom concept for 2018.
One of the most innovative brands of idea group limited out of 63 diversified brands, SIVILIMA marked as the golden award winner @ Slim Brand Excellence for Most Innovative Brand of the Year 2017
We are very pleased to announce that "www.Sivilima.lk" has won the silver award for Best Advertising and Marketing Website Category in the Best Web 2017 competition organized by the LK Domain Registry.

කොතලාවල සහ රන්න සිවිලිම නව ශාකා 2016/10/31 වන දින දී විවෘත කරන ලදී.

අපගේ 200 වන සිවිලිම ප්‍රදර්ශනාගාරය සහ සම්බන්ධීකරන කාර්යාලය(CORPORATE OFFICE) , 2016/10/27 වන දින නො:411, පාර්ලි‌‌මේන්තු පාර, රාජගිරිය යන ස්ථානයේදී සුභ මොහොතින් විවෘත වූ වගයි! 

දුක:0720400555

අපගේ නවතම සිවිලිම ප්‍රදර්ශනගාරය 2016/10/26 වන දින තණමල්විල දී විවෘත කරන ලදී.

අපගේ නවතම සිවිලිම ප්‍රදර්ශනාගාරය 2016/10/17 වන දින වේයන්ගොඩ දී  විවෘත වූ වගයි. දුරකථන: 0710906917 / 0720400499

අපගේ නවතම සිවිලිම ප්‍රදර්ශනාගාරය 2016/10/13 වන දින මහනුවර, දෙල්තොට යන ස්ථානයේදී  විවෘත වූ වගයි. දුරකථන: 0773181386 / 0720400492

අපගේ නවතම සිවිලිම ප්‍රදර්ශනාගාරය 2016/10/12 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය යන ස්ථානයේදී  විවෘත වූ වගයි. දුරකථන: 0776263934/0720400489

අපගේ නවතම සිවිලිම ප්‍රදර්ශනාගාරය 2016/09/08 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම යන ස්ථානයේදී  විවෘත වූ වගයි. දුරකථන: 0778317679